Thursday, September 20, 2012 - , 0 comments

නරුතෝ



නරුතෝ  යනු ජපානයේ ඉතාමත් ජනප්‍රිය වු කාටූන්  කතා මාලාවකි. වැඩිවිස්තර  සදහා  විකි
මෙම බ්ලොග් එක ලියන නරෝතෝ එම කතාමලවට  ප්‍රිය සහ අනන්‍යතාවය සගවා ගැනීම සදහා එම ආරුඩ නාමය ගත් බව කරුණාවෙන් සලකන්න.මෙම බ්ලොගය ලියන නරුතෝ වයස ගියාට  කාටූන්    සදහා ඉතා  කැමත්තක් ඇති අයෙකි.  කාටූන්   ගැන විස්තර  පසුව ලියමි. 



නරුතෝ බලා ඇති කාටුන් වලින් හොදම කාටුන් එකකි මෙය.


0 comments:

Post a Comment