Thursday, September 20, 2012 - , 0 comments

නරුතෝ



නරුතෝ  යනු ජපානයේ ඉතාමත් ජනප්‍රිය වු කාටූන්  කතා මාලාවකි. වැඩිවිස්තර  සදහා  විකි
මෙම බ්ලොග් එක ලියන නරෝතෝ එම කතාමලවට  ප්‍රිය සහ අනන්‍යතාවය සගවා ගැනීම සදහා එම ආරුඩ නාමය ගත් බව කරුණාවෙන් සලකන්න.මෙම බ්ලොගය ලියන නරුතෝ වයස ගියාට  කාටූන්    සදහා ඉතා  කැමත්තක් ඇති අයෙකි.  කාටූන්   ගැන විස්තර  පසුව ලියමි. 



නරුතෝ බලා ඇති කාටුන් වලින් හොදම කාටුන් එකකි මෙය.


Sunday, September 9, 2012 - , 0 comments

Bloody Friday, Now biting bullets



Currency  Pair EUR/USD
Short OR Long Short
                  Open Positions
Scout 1.2685 1
Checker 1 1.2697 1
Checker 2 1.271 1
Rescue Team 1 1.273 1
1.2738 1
1.2747 1
Rescue  Team 2 1.2785 1
1.2785 1



Current Average = 1.2735


* To me , Euro is gone and its going to be zero sooner or later.So i am shorting, Its  flying north last Friday. 200 pips already.My all  entries in dead water..Next week going to be full of rescue for me.


EDIT: 14/09/2012
* Rescued 4 positions and killed  first 4 positions. Total = -280 pips







Saturday, September 1, 2012 - 3 comments

පටන්ගත්ත.

මොනවා ලියනවාද කියල අදහසක් නැතත්   බ්ලොග් එකක් අටෙවුව..
අඩුමගානේ මන් අවුරුදු දෙකක් විතර ඔය බලල යන බ්ලොග් වලට කමෙන්ට් වත් දන්න කියල හිතුව .